ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතා 95 වැනි වියට


ශ්‍රී ලාංකීය සිනමාවේ ඉසිවර  ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ 95 උපන්දිනය අදට (05) යෙදී තිබේ. මේ නිමිත්තෙන් ඔහුට ගෞරව කිරීමක්‌ ලෙස සිනමා ,රූපවාහිනි සහ ශබ්දපට අධිලේඛනාගාරයක් කොළඹ ජාතික ලේඛනාරක්‌ෂක දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී විවෘතකරන ලදී. එම අවස්ථාවට ඡාතික උරුමයන් පිළිබද‍  අමාත්‍ය ජගත් බාලසූරිය මහතා, සිනමාවේදීනී සුමිත්‍රා පීරිස්‌, මාලනි ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය ඇතුළු කලාකරුවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



Recommended Articles