අවුරුදු 50දී පළමු දරු උපත සිදුකළ මයිකල් ජැක්සන්ගේ නැගණිය


ඇමෙරිකානු ජාතික ගායිකාවක් වන ජැනට් ජැක්සන් සිය පළමු දරුවා  බිහිකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙහි විශේෂත්වය වන්නේ ඇය සිය පළමු දරුවා අවුරුදු 50දී බිහි කිරීමයි.

කටාර් ජාතික ව්‍යාපාරිකයෙකු වෙන විසාම් අල් මානා හා ජැනට් විවාහ වී සිටින්නීය. ඇය සිය පළමු දරුවා සෞඛ්‍ය සම්පන්නව බිහි කළ බවත් දරුවා මෙන්ම ඇයද හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බවත් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි. විසාම් අල් මානා ජැනට්ගේ තෙවැනි විවාහය වෙයි. 

ජැනට් ජැක්සන් සුප්‍රකට ගායක මයිකල් ජැක්සන්ගේ සහෝදරියක්ද වෙයි.

_91775867_gettyimages-162637847 BBxRLhC 0b508530bcbaedda5713a01d1eb98437 02-janet-jackson-unbreakable.w1200.h630

 

 



Recommended Articles