අමරදේවයන් සමුගෙන වසරයි - ජනපති අමරදේව නිවසට


හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් දැයෙන් සමුගෙන අදට වසරක් සපිරෙයි. ඒ නිමිත්තෙන් අද (03දා) පෙරවරුවේ මහරගම පිහිටි අමරදේව මහතාගේ නිවසට යෑමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය. අමරදේවයන්ගේ ආදරණීය බිරිඳ විමලා අමරදේව මහත්මිය හමු වී සුහද කතා බහකටද ජනපතිවරයා එක්විය. මෙම අවස්ථාවට අමරදේවයන්ගේ පුත් රන්ජන අමරදේව මහතා ද එක්වීය.

01 (4) copy



Recommended Articles