අජන්තා රණසිංහ සමුගනියි


ප්‍රවීණ ගි පද රචක අජන්තා රණසිංහ මහතා අද අභාවප්‍රාප්ත වූවා. හදිසි අනතුරකින් තුවාල ලැබූ ඹහු පසුගිය දින කිහිපය තුළ කොළඹ ජාතික රෝහලේ  ප්‍රතිකාර ලැබුවා. ආචාර්යවරයෙකුද වන ඒ මහතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකුද වෙයි.

 

 



Recommended Articles