හම්බන්තොට SLT සේවකයන් ජනතාවට ආහාර මලු පිරිනමයි


ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ හම්බන්තොට  ප්‍රාදේශීය කාර්යාලයේ සේවක සේවිකාවන් විසින් හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ තෝරාගත් පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම පසුගියදා සිදුව තිබේ.

රටතුළ පැතිර යන කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම හේතුවෙන් දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි මෙම පවුල්, තොරාගැනීම සඳහා හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහාය හිමිවී ඇත.



Recommended Articles