සියලු රාජ්‍ය සේවක වැටුප් අද ගෙවන බව කියයි


සියලුම රාජ්‍ය සේවක වැටුප් ගෙවීම අද (25දා) නියමිත පරිදි සිදුකෙරෙන බව දැනුම්දෙයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව සඳහන් කළේය.



Recommended Articles