සිගරට් මිල ඉහළ දැමීමෙන් සමාගම් වෙත අමතර කෝටි 400ක ආදායම්


සිගරට් මිල ඉහළ දැමීමෙන් රු.කෝටි 400ක පමණ අමතර ආදායමක් බ්‍රිතාන්‍ය - ඇමෙරිකා දුම්කොළ සමාගම වෙත ලබාදී ඇතැයි මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ඇඩික්) චෝදනා නඟයි.

දුම්වැටි සඳහා අයකරනු ලබන නිෂ්පාදන බදු ඉහළ දැමීම හේතුවෙන් ඊට සමගාමීව සිගරට්ටුවක මිල රු.5කින් ඉහළ ගොස් තිබේ.

මෙම නිෂ්පාදන බද්ද රු.3.80ක් ලෙස ඉහළ දැමීම සිදුවූ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේය.



Recommended Articles