සැප්තැම්බර් මස උද්ධමනය සියයට 6.4ක් දක්වා ඉහළට


ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2020 අගෝස්තු මාසයේ පැවති 6.2% සිට 2020 සැප්තැම්බර් මාසයේදී 6.4%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආහාර සහ ආහාර නොවන කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් හි සිදුවූ මාසික ඉහළ යෑම මේ සඳහා හේතු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.



Recommended Articles