සතොස අභිමාන ලෝයල්ටි කාඩ්පතක් හඳුන්වා දෙයි


ලංකා සතොස අලෙවි සැල් ජාලය විසින් 'අභිමාන' නමින් තම ලෝයල්ටි කාඩ්පත පාරිභෝගිකයන්ට හඳුන්වාදීමට කටයුතු කර තිබේ.

මෙම ලෝයල්ටි කාඩ්පත එළිදකින අවස්ථාවේදී සතොස පාරිභෝගිකයන්ට සුවිශේෂී වට්ටම් රැසක් අත්විඳීමට අවස්ථාව සැලසෙන බව කියයි.

දේශයේ මිල තීරකයා ලෙස කටයුතු කරන ලංකා සතොස ආයතනය, වර්තමානයේ අලෙවිසැල් 423කින් සමන්විත ලංකාවේ විශාලතම අලෙවිසැල් ජාලය වෙයි. 



Recommended Articles