ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා - ජර්මානු ව්‍යාපාර කවුන්සිලය විසින් ශ්‍රී ලංකා රජයේ මූල්‍ය හා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සංවිධානය කළ විශ්ලේෂණයක් ඊයේ (04දා) පැවැත්විණි.
මෙම අවස්ථාව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්විණි.