ශ්‍රී ලංකන් තේරූ ගමනාන්ත කිහිපයක් වෙත ගමන් කරයි


ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් තෝරාගත් ගමනාන්ත කිහිපයකට අඛණ්ඩව ගුවන් ගමන් සිදුකරන බව දැනුම් දෙයි.

ඒ අනුව ඉතාලියේ - මිලාන්, එක්සත් රාජධානියේ - ලන්ඩන්, ජපානයේ - ටෝකියෝ, මාලදිවයිනේ - මාලේ, ජර්මනියේ - ෆැන්ක්ෆර්ට්, ප්‍රංශයේ - පැරිසිය හා ඔස්ට්‍රේලියාවේ - සිඩ්නි එම ගමනාන්ත වෙයි.

මෙම ගුවන් ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන මගීන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගාල්ල, නුවර සහ කොළඹ කාර්යල හරහා ශ්‍රී ලංකන් වෙබ් අඩවිය හරහා වෙන්කරවා ගැනීම් සිදුකළ හැකිය.



Recommended Articles