ශ්‍රී ලංකන් ගුවන් ගමන් යාවත්කාලීන වන අයුරු


දැනට එක්සත් රාජධානියේ  සිටින ශ්‍රී ලාංකිකයන් (මගීන්) කොළඹ වෙත රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් (CAASL) අවසර ලබාගෙන ඇති අතර, ඒ අනුව UL504 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානය අද (19දා) වන දින පැය12.40 ට කොළඹට ළාඟාවීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකන් ගුව්න සේවය පවසයි.

CAASL / AASL හි නියෝගයට අනුව මාර්තු 19 වැනි දින පැය 04.00 සිට වැඩිදුර දැනුම් දෙන තුරු කිසිදු මගියෙකුට පැමිණීමේ පර්යන්තයෙන් රට තුළට පැමිණීමට අවසර නොමැති අතර භාණ්ඩ ප්‍රවාහනය ඇතුළුව සියලුම සංක්‍රමණ සහ පිටත්වීම් සඳහා පමණක්BIA හි පහසුකම් සලසා දෙනු ලැබේ.

ගුවන් ගමන් අවලංගු කිරීම

COVID-19 ව්‍යාප්ත වීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පහත සඳහන් ගුවන් ගමන් / ගමනාන්ත අවලංගු කර ඇති බව කරුණාවෙන් සලකන්න.

  • කුවේට් (KWI) - මාර්තු 07සිට මාර්තු මස 28දක්වා
  • ජෙඩා (JED) - මාර්තු 12සිට මාර්තු 30දක්වා
  • රියාද් (RUH) -  මාර්තු මස15 සිට මාර්තු මස 28 දක්වා
  • දමාම් (DMM) – මාර්තු මස15 සිට මාර්තු මස28 දක්වා
  • ජකර්තා (CGK) – මාර්තු මස 22 සිට මාර්තු මස 30 දක්වා
  • බහරේන් (BAH) – මාර්තු මස 17 සිට මාර්තු මස 31 දක්වා
  • බීජිං (PEK) – මාර්තු මස 07 සිට මාර්තු මස 28 දක්වා
  • ශැන්හයි (PVG) – මාර්තු මස 06 සිට මාර්තු මස 28 දක්වා
  • ගුවැන්ෂු(CAN) – මාර්තු මස 26 සිටමාර්තු මස 28 දක්වා
  • සීෂෙල්ස් (SEZ)- මාර්තු මස 18සිට මාර්තු මස 25 දක්වා 
  • ක්වාලාලම්පූර් (KUL) මාර්තු මස 19සිටමාර්තු මස 25 දක්වා
  • බැංකොක් (BKK) මාර්තු මස 19සිට මාර්තු මස 25 දක්වා
  • සිංගප්පූරුව (SIN) මාර්තු මස 19සිට මාර්තු මස 25 දක්වා
  • ඩුබායි (DXB)   මාර්තු මස 19සිටමාර්තු මස 25 දක්වා
  • අබුඩාබි (AUH) මාර්තු මස 19සිට මාර්තු මස 25 දක්වා
  • මස්කට්(MCT)  මාර්තු මස 19සිටමාර්තු මස 25 දක්වා
  • දෝහා (DOH) )  මාර්තු මස 19සිටමාර්තු මස 25 දක්වා 

ඉන්දියාවේ සහ ඉන්දියානු උප මහද්වීපයේ ගමනාන්ත

  • මුම්බාය(BOM)   මාර්තු මස 19සිටමාර්තු මස 25 දක්වා
  • බැංගලෝරය (BLR) මාර්තු මස 19 සිටමාර්තු මස 25 දක්වා
  • ට්‍රිවන්ඩ්‍රම් (TRV) මාර්තු මස 19 සිටමාර්තු මස 25 දක්වා
  • තිරුචිරප්පල්ලි (TRZ) මාර්තු මස 19 සිටමාර්තු මස 25 දක්වා
  • මදුරාසිය (IXM) මාර්තු මස 19සිටමාර්තු මස 25 දක්වා
  • කොයිම්බතූර් (CJB) මාර්තු මස 19  සිට මාර්තු මස  31 දක්වා
  • හයිද්‍රාබාද් (HYD) මාර්තු මස 19සිටමාර්තු මස 25 දක්වා
  • කොල්කටා ( CCU) මාර්තු මස 19සිටමාර්තු මස 25 දක්වා
  • ඩකා (DAC) මාර්තු මස සිටමාර්තු මස 25 දක්වා
  • ලාහෝර් (LHE)මාර්තු මස 19 සිටමාර්තු මස 25 දක්වා
  • කරච්චිය (KHI) මාර්තු මස 19 සිටමාර්තු මස 25 දක්වා
  • මාලදිවයින ගැන් (GAN) – මාර්තු මස 19 සිටමාර්තු මස 25 දක්වා
  • මාලදිවයින මාලේ ( MLE) – මාර්තු මස 19සිටමාර්තු මස 25 දක්වා(නැවත පියාසර කිරීම 20 වනදා ක්‍රියාත්මක කිරීමට නියමිතය)
  • කොචින්  (COK) – මාර්තු මස  20සිටමාර්තු මස 25 දක්වා

 

මාර්තු 19 සිට මාර්තු මස 25 දක්වා කාලය තුළ ශ්‍රීලංකන් ගුවන සේවය  විසින් පහත සඳහන් ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලැබේ

 

 

දිනය

ගුවන් යානා අංකය

ගමනාන්ත

සටහන්

 

මාර්තු මස19

UL503/4

CMB/LON/CMB

 

 

UL604/5

CMB/MEL/CMB

 

 

UL121/2

CMB/MAA/CMB

 

 

UL191/6

CMB/DEL/CMB

ගමන් වාර වෙනස් වී ඇත.

 

UL455

NRT/CMB

 

 

UL165/6

CMB/COK/CMB

 

 

UL189/90

CMB/DAC/CMB

 

 

මාර්තු 20

UL503/4

CMB/LON/CMB

 

 

UL604/5

CMB/MEL/CMB

 

 

UL121/2

CMB/MAA/CMB

 

 

UL191/6

CMB/DEL/CMB

ගමන් වාර වෙනස් වී ඇත.

 

UL115/6

CMB/MLE/CMB

 

 

UL454

CMB/NRT

 

 

මාර්තු 21

UL503/4

CMB/LON/CMB

 

 

UL505/6

CMB/LON/CMB

 

 

UL604/5

CMB/MEL/CMB

 

 

UL121/2

CMB/MAA/CMB

 

 

UL191/6

CMB/DEL/CMB

ගමන් වාර වෙනස් වී ඇත.

 

UL455

NRT/CMB

 

 

මාර්තු මස 22

UL503/4

CMB/LON/CMB

 

 

UL505/6

CMB/LON/CMB

 

 

UL604/5

CMB/MEL/CMB

 

 

UL121/2

CMB/MAA/CMB

 

 

UL191/6

CMB/DEL/CMB

ගමන් වාර වෙනස් වී ඇත.

මාර්තු මස 23

UL503/4

CMB/LON/CMB

 

 

UL604/5

CMB/MEL/CMB

 

 

UL121/2

CMB/MAA/CMB

 

 

UL191/6

CMB/DEL/CMB

ගමන් වාර වෙනස් වී ඇත.

මාර්තු මස 24

UL503/4

CMB/LON/CMB

 

 

UL604/5

CMB/MEL/CMB

 

 

UL121/2

CMB/MAA/CMB

 

 

UL191/6

CMB/DEL/CMB

ගමන් වාර වෙනස් වී ඇත.

මාර්තු මස 25

UL503/4

CMB/LON/CMB

 

 

UL604/5

CMB/MEL/CMB

 

 

UL121/2

CMB/MAA/CMB

 

 

UL191/6

CMB/DEL/CMB

ගමන් වාර වෙනස් වී ඇත.

 

UL454

CMB/NRT

 

 

LHR-CMB ගුවන් ගමන් COVID-19 ආශ්‍රිත සීමාවන් අනුව ක්‍රියාත්මක වේ.

 

වැඩි විස්තර සඳහා කරුණාකර www.srilankan.com වෙබ් අඩවියට පිවිසෙන්න. නැතහොත් වැඩි විස්තර සඳහා 0197331979 හෝ 1979 හරහා ශ්‍රීලංකන් ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය අමතන්න.



Recommended Articles