ශ්‍රී ලංකන් MICE සංචාරකයන් 200ක් චෙන්නායි සිට රැගෙන එයි


ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමේ උත්සාහයක් ලෙස චෙන්නායි සිට සංචාරකයන් 200ක් කොළඹට රැගෙන එමින්  MICE (Meetings Incentives Conventions and Exhibitions) ප්‍රවර්ධන ක්‍රියාකාරකමක් පසුගියදා සංවිධානය කර තිබේ.



Recommended Articles