විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මැයි මාසයේදී පහළට


2018 වසරේ මැයි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, 2017 වසරේ මැයි මාසයේදී වාර්තා වූ ඇ.ඩො.මිලියන 601 හා සැසඳීමේදී මිලියන 580ක් දක්වා 3.4%කින් පහළ වැටී තිබේ.

කෙසේ වෙතත්, 2018 වසරේ පළමු මාස 5 තුළදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් සමස්ත අගය, 2017 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව ඇ.ඩො.මිලියන 3,100ක් දක්වා 3.3%කින් වර්ධනය වී ඇත.



Recommended Articles