විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඩො.මි.626ක් දක්වා නගී


විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ප්‍රේෂණ පෙර වසරේ අනුරූප කාලයට සාපේක්ෂව පසුගිය ජූලි මාසයේදී 1.0%කින්, ඇ.ඩො.මිලියන 626කින් ඉහළ ගොස් තිබේ.

සමුච්චිත පදනම මත, 2019 වසරේ පළමු මාස 7 සඳහා විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2018 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව ඇ.ඩො.මිලියන 3,895ක් දක්වා 8.2%කින් පහත වැටී තිබේ.



Recommended Articles