විදේශ සේවා නියුක්ති ප්‍රේෂණ නොවැම්බරයේ යම් වැඩිවීමක්


2022 ඔක්තෝබර් මාසයේදී වූ ඇ.ඩො.මිලියන 355ට සාපේක්ෂව 2022 වසරේ මේ දක්වා ඉහළම මාසික ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා කර තිබේ.

ඒ අනුව, 2022 නොවැම්බරයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඇ.ඩො.මිලියන 384ක් දක්වා වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි



Recommended Articles