වැවිලි සමාගම්වල ආදායම පසුගිය වසරේ මුල් මාස 9 තුළ පහළ ගිහින්


කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තුගත වැවිලි සමාගම්වල ආදායම පසුගිය වසරේ මුල් මාස 9 තුළ රු.බිලියන 2.6කින් පහළ වැටී ඇත.

මෙම තත්ත්වයට ලෝක වෙළෙඳ පොළේ මිල පහළ යෑම මෙන්ම, අයහපත් කාලගුණයද හේතු වූ බව වැවිලි සමාගම් පෙන්වා දෙයි.



Recommended Articles