වැට් සහ විදුලි සංදේශ බදු වහාම වැඩි කිරීමට යෝජනා


වහාම ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බද්ද (වැට්) 8% සිට 12% දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබේ.

මීට අමතරව, වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා වැඩි කිරීටද යෝජනා කර ඇත.

මීට අමතරව, පුද්ගල ආදායම් බදු සහනය රු. මිලියන 03 සිට රු. මිලියන 1.8 දක්වා අඩු කිරීම ඇතුළු නව බදු ප්‍රතිසංස්කරණ යෝජනා රැසක් සිදුකිරිමට යෝජනා කිරීමට රජය සැලසුම් කර ඇත. 



Recommended Articles