වාහන ඇණවුම සම්පූර්ණවම අත්හිටවූවා -මුදල් රාජ්‍ය ඇමති


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මිලදී ගැනීමට නියමිතව තිබූ වාහන ආනයනය සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15දා) දින මුදල් අමත්‍යංශයේ පැවති මාධ්‍ය සාකච්ඡවක දී අවධාරණය කළේය.

මැයි මස 24 වැනි දින කැබිනට් මණ්ඩලය විසින් එය අත්හිටවූ බවත්, ඉන්පසු ඊට අදාල ඇණවුමද අවලංගු කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා විසින් සහතික කරන ලදී.



Recommended Articles