ලංකා සතොස 422 වැනි ශාඛාව මාතර පල්ලිමුල්ලදී විවෘත වෙයි


ලංකා සතොස වෙළෙඳ සැල් ජාලයේ 422 වැනි ශාඛාව, මෙරට තුන්වැනි මෙගා ශාඛාව ලෙස පසුගියදා මාතර, පල්ලිමුල්ල ප්‍රදේශයේදී විවෘත විය.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය බුද්ධික පතිරණ සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ශාඛාව විවෘත වී තිබේ.

මෙම සතොස ශාඛාව මෙරට තුන් වැනි සතොස මෙගා ශාඛාව සේම, දකුණු පළාතේ පළමු වැනි වැනි මෙගා ශාඛාවද වෙයි.



Recommended Articles