රත්‍රන් මිල තවදුරටත් ඉහළ ගිහින් පසුගිය මාස 6ට සියයට 15ක් නගී


ලෝකයේ රන් මිල අද (18දා) දිනය වනවිට තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, රන් අවුන්සයක මිල අද (18දා) වාර්තා වී තිබුණේ ඇ.ඩො.1,513ක් ලෙසිනි.

පසුගිය මාස 6ක කාලය තුළ ලෝකයේ රන් මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් පෙන්වන අතර, එය 15%කට ආසන්න වර්ධනයකි.

ආයෝජකයන් රන් මිලදී ගැනීම ඉහළ යාම හේතුවෙන් ඉල්ලුම වැඩිවීම මෙසේ රන් මිල ඉහළ යෑමට හේතුව බව කියැවෙයි.



Recommended Articles