මූල්‍ය හා නීති උපදේශකයන් පත්කිරීමට යෝජනා ඉල්ලයි


ශ්‍රී ලංකා රජය සිය බාහිර ණය තිරසාරභාවය කළමනාකරණය කිරීමේ අරමුණින් මූල්‍ය උපදේශකයන් සහ නීති උපදේශකයන් පත් කිරීම සඳහා ඒ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන්/නියෝජිත ආයතනවලින් යෝජනා සඳහා වන ඉල්ලීම් මුදල් අමාත්‍යාංශය හරහා ප්‍රකාශයට පත්කර ඇත.



Recommended Articles