මුදල් ඇමති සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් හමුවෙයි


මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අතර හමුවක් පසුගිය 18දා ලන්ඩනයේදී සිදුව තිබේ.

අමාත්‍යවරයා සහ මහ ලේකම්වරිය අතර පැවති සාකඡාවේදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු රැසක් සංකච්ඡාවට බඳුන් වූ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.



Recommended Articles