මහ බැංකුව 2020 වාර්ෂික වාර්තාව අද නිකුත් කරයි


1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තියට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩයේ 71 වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද (30දා) පිළිගන්වා තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කේ.එම්. සිරිවර්ධන සහ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.



Recommended Articles