මහ බැංකු විනිමය අනුවත් ඩොලරයක් අද රු.320 යි


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති විනිමය අනුපාතිකයන්ට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු.319.99ක් ලෙස සටහන් විය.

එසේම ඩොලරයේ ගැනුම් මිල සටහන් වූයේ රු.309.38ක් ලෙසිනි.



Recommended Articles