මහ බැංකු පොලී අනුපාතිකවල මෙවරත් වෙනසක් සිදු නොවේ


මහ බැංකු පොලී අනුපාත දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට අද (11දා) රැස්වූ මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතකිය () සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය () පිළිවෙළින් 7.5% සහ 8.5% ලෙස දැනට පවතින මට්ටමේම පවතින ඇත.

දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, මූල්‍ය වෙළෙඳ පොළෙහි මෙන්ම, ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩය මෙම තීරණය ගෙන ඇති බව මහ බැංකුව කියයි.



Recommended Articles