ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 4.5% සහ 5.5%ක් ලෙස දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යෑමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (21දා) පැවති රැස්වීමේදී තීරණය කර තිබේ.
මහ බැංකු පොලී අනුපාතික පවතින මට්ටමේ රඳවා ගනී
Recommended Articles