මහ බැංකු පොලී අනුපාතික ඉහළ දමයි


ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, නොවැම්බර් 13 වැනිදා පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමට කටයුතු කර තිබේ.

ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 7.25% සිට පදනම් අංක 75කින් 8.00% දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 8.5% සිට පදනම් අංක 50කින් 9.00% දක්වාත් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.



Recommended Articles