මහ බැංකු පොලී අනුපාත ස්ථාවරව පවත්වාගෙන යයි


ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත මෙවර නොවනස්ව පවත්වාගෙන යාමට මුදල් මණ්ඩලය තීරණය කරගෙන තිබේ.

ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු අනුපාතිකය (SDFR) 4.5%ක මට්ටමක සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතකය 5.5% අගයන්හි නොවෙනස්ව පවතිනු ඇත.

 



Recommended Articles