භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විදේශ ආයෝජන සීමාව පහළට


භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවල විදේශ ආයෝජන සීමාව, පවත්වා මුළු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයෙන් 10% සිට 5% දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

මෙය 2019 ජනවාරි 18 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සිදුකෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.



Recommended Articles