බොරතෙල් නිෂ්පාදනය කප්පාදුවට ඔපෙක් සංවිධානය එකඟ නොවෙයි


බොරතෙල් නිෂ්පාදන කප්පාදුවට ඔපෙක් සංවිධානය එකඟ නොවීම නිසා ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල පහත වැටීමක් දක්නට ලැබෙන බව වෙළෙඳ පොළ දත්ත පෙන්වා දෙයි.

ලොව ප්‍රධාන පෙළේ බොරතෙල් නිෂ්පාදකයෙකු වන රුසියාවද තෙල් නිෂ්පාදනය තවදුරටත් කපා හැරීම නොකරන බව සඳහන් කර තිබේ.

මේ තත්ත්වය තුළ ලෝක වෙළෙඳ පොළෙහි බ්‍රෙන්ට් වර්ගයේ බොරතලේ බැරලයක මිල ඇ.ඩො.58ක් දක්වා පහත වැටී ඇති බව වෙළෙඳ පොළ දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.



Recommended Articles