බටහිර චීන අන්තර් සහයෝගීතා සමුළුව සිෂුවාන් හිදී 20දා ඇරඹේ


බටහිර චීන අන්තර්ජාතික සහයෝගිතා සමුළුව මෙවර චීනයේ සිෂුවාන් පළාතේ, චෙන්ඩු නුවරදී ආරම්භ වීමට නියමිතය.

17 වැනි වරට පැවැත්වෙන මෙවර සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විද්‍යා, තාක්ෂණ හා පර්ය්ෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහභාගී වෙයි.

මෙම සමුළුව සැප්තැම්බර් 20සිට 24 දක්වා පැවැත්වෙන බව එම අමාත්‍යංශය පවසයි.



Recommended Articles