පෙට්‍රල් ඩීසල් මිල පහළට


පෙට්‍රල් ඔක්ටේන් 90 වර්ගයේ ලීටරයක මිල රු.155 සිට රු.145 දක්වා අඩු කිරීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම, රු.123ක් වූ ඔටෝ ඩීසල් ලීටරයක මිල රු.116 දක්වා අඩු කරන බවද කියයි.

ඒ අනුව, අද (01දා) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ක්‍රියාත්මක කෙරෙන බවද මුදල් ආමත්‍යාංශය පවසයි.



Recommended Articles