පුද්ගලයන් 23000කට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා පොලී සහන ණය ලබාදිලා


එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහනාධාර ණය යෝජනා වැඩසටහන යටතේ මේ වනවිට ආයතන හා පුද්ගලයන් 22,957කට ණය ලබාදී තිබේ.

නව ව්‍යවසායකයන් ලක්ෂයක් බිහිකිරීමේ අරමුණින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

රජයේ සහ පෞද්ගලික බැංකු හරහා ක්‍රියාත්මක මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදී ඇති ණය මුදල්වල මුළු වටිනාකම රු.මිලියන 49,176කට අධිකය.



Recommended Articles