නිපුණතා සංවර්ධන අරමුදලේ සභාපති ධුයරට ලාල් ගිරිහාගම


නිපුණතා සංවර්ධන අරමුදලේ සභාපති ධුරයට ලාල් ගිරිහාගම මහතා පත්කර තිබේ.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

ලාල් ගිරිහාගම මහතා ගලගෙදර තුම්පනේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස දෙවරක් කටයුතු කර ඇති අයෙකු බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.



Recommended Articles