නැට්වෙල්ත් සෙකියුරිටිස් හි ප්‍රා. අලෙවිකරණ ඉවත් කරයි


නැට්වෙල්ස් සෙකියුරිටීස් ලිමිටඩ් විසින් කරනලද ඉල්ලීමක් සැලකිල්ලට ගෙන, අදාළ සමාගමට ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කටයුතු කිරීමට ලබාදී තිබූ පත්කිරීම අද (30දා) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි ඉවත්කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කර තිබේ.



Recommended Articles