දේශීය සමාගම්වලට බැඳුම්කර ආයෝජනයට අවසර හිමිවෙයි


ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත සමාගම් සඳහා ද්විතීයික වෙළෙඳ පොළෙන්, ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිලදී ගැනීමට අවසර ලබාදෙමින්, මුදල් අමාත්‍යවරයා විසින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන ප්‍රකාරව සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව නියෝග නිකුත් කර ඇති බව මහ බැංකුව නිවේදනය කරයි.



Recommended Articles