දෙසැම්බර් උද්ධමනය සියයට 4.2ක් දක්වා සුළු ඉහළ යෑමක්


දෙසැම්බර් මස උද්ධමනය නොවැම්බර් මාසයේ පැවති 4.1% සිට 4.2%ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව කොළඹ පාරිභෝගික මිල දර්ශකය පවසයි.

ආහාර හා ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම වූ මිල ගණන් හි සිදුවූ ඉහළ යෑම මේ සඳහා හේතු වී තිබේ.



Recommended Articles