දෙසැම්බර් උද්ධමනය සියයට 14ක් දක්වා තව ඉහළ ගිහින්


ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 නොවැම්බර් මාසයේ පැවති 11.1% සිට 2021 දෙසැම්බර් මාසයේදී 14.0%ක් දක්වා තවදුරටත් ඉහළ ගොස් තිබේ.

උද්ධමනය සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදුවූ මාසික ඉහළ යෑම හේතු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.



Recommended Articles