ද. ආසියානු කලාපයේ ඒ.පුද්. ද.දේ.නිමවුම හා ඉන්ධන මිල


දකුණු ආසියානු කලාපයේ රටවල් අතර, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය සහ ඉන්ධන මිල ගණන් හි සාමාන්‍ය විහිදී ඇති ආකාරය මෙසේය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇ.එ.ජ.ඩොලර් 3,682ක් ලෙස සටහන්ව ඇති අතර, 2021 අග පෙට්‍රල් මිල 0.88ක් සහ ඩීසල් මිල 0.60ක් ලෙස දැක්වෙයි.



Recommended Articles