තිරිඟු පිටි කිලෝවක මිල රු.40කින් තවදුරටත් ඉහළට


තිරිඟු පිටි මිල කිලෝ ග්‍රෑම් 1ක මිල රු.40කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ප්‍රිමා සමාගම විසින් තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් 1ක මිල රු.40කින් වැඩි කළ බව සිය වෙළෙඳ නියෝජිතයන් වෙත දන්වා තිබේ.

ඒ අනුව ඉදිරියේදී පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන්ද සැලකිය යුතු අගයකින් ඉහළ යනු ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.



Recommended Articles