තැන්පතු රක්ෂණ වන්දි ගෙවීම අප්‍රේල් 12දා ඇරඹේ


ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේතැන්පතුකරුවන්/නීත්‍යනුකූල තැන්පතු උරුමකරුවන් වෙත ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ වැඩි කරන ලද වන්දි මුදල් ගෙවීම කලින් නියම කොට තිබූ පරිදිම 2021.04.12 වැනි දින ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.



Recommended Articles