තාක්ෂණයෙන් සවිමත් සමාජයක් ශ්‍රී ලංකාවට අවශ්‍යයයි - අමුණුගම


ශ්‍රී ලංකාව තාක්ෂණයෙන් සවිමත් සමාජයක් බවට පරිවර්තනය වියයුතු බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

පරිගණක විද්‍යාව සහ අධ්‍යාපනය පිළිබඳව කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී පැවති 13 වැනි ජාත්‍යන්තර සම්මේලනය අමතමින් අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේය.

මෙම ජාත්‍යන්තර සම්මේලනය ශ්‍රී ලංකාවද ඇතුළුව ලෝකයේ විවිධ ස්ථානවල මීට පෙරද පත්වා තිබුණි.



Recommended Articles