ඩොලර් 53ක් දක්වා පහත වැටුණු බොරතෙල් මිල යළි 60 දක්වා නගී


නව කොරෝනා වෛරසය පැතිර යාමත් සමග ඉල්ලුම පහළ යෑම හේතුවෙන් මිල පහළ ගිය ලෝක බොරතෙල් මිල මේ වනවිට යළිත් ඉහළ යමින් පවතින බව වෙළෙඳ පොළ තොරතුරු පවසයි.

ඒ අනුව, පෙබරවාරි මස 2 වැනි සතිය වනවිට ඇ.ඩො.53ක් දක්වා පහත වැටුණු බොරතලේ බැරලයක මිල යළිත් ඇ.ඩො.60ක සීමාව වෙත පැමිණ ඇති බව වෙළෙඳ පොළ තොරතුරු වැඩිදුරටත් පෙන්වා දෙයි.



Recommended Articles