ඩොලරය ඉතිහාසයේ වැඩිම රුපියල් අගය ගනී


ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඊයේ (18දා) දිනයේ එක්සත් ජනපද ඩොලරක ගැණුම් මිල රු.183.14ක් ලෙසත්, විකුණුම් මිල රු.187.23ක් ලෙසත් සටහන් විය.

මෙරට මූල්‍ය ඉතිහාසයේ ඩොලරයක ගැණුම් මිල රු.183 සීමාව හා විකුණුම් මිල රු.187 සීමාව ඉක්මවා ගිය පළමු වැනි අවස්ථාව මෙයයි.



Recommended Articles