ඩො.මිලියන 250ක නව රජයේ ප්‍රථම විදෙස් ආයෝජන ව්‍යාපෘතිය


නව රජය බලයට පත්වීමෙන් පසු ක්‍රියාත්ම කෙරෙන ප්‍රථම විදේශ ආයෝජන ව්‍යාපෘතිය සඳහා පෙරනියල් රියල් එස්ටේට් හෝල්ඩිංග්ස් සමාගම සූදානම් වෙයි.

කොළඹ බාලදක්ෂ මාවතේ බේරේ වැව සහ ෂැංග්‍රි-ලා හෝටලය අතර පිහිටි අක්කර තුනක භූමි භාගය තුළ මෙම ආයෝජනය සිදුකිරීමට නියමිතය.

ඇ.ඩො. මිලියන 250ක විදේශ ආයෝජන ව්‍යාපෘතියක් වන මෙමගින් මහල් 30ක වාණිජ කුලුනක් ඉදිකිරීමට යෝජිත අතර නව නිවාස ඒකක 700ක්ද ස්ථාපනය කෙරේ. මීට අමතරව සිල්ලර සහ ආහාර වෙළෙඳ සැල් සඳහාද ගොඩනැගිල්ල තුළ ඉඩකඩ පවතී.



Recommended Articles