ඩයලොග් පෙරගෙවුම් පාරිභෝගිකයන්ට සහන


පෙර ගෙවුම් පාරිභෝගිකයන්ට සිය ගිණුමේ මුදල් නොමැති අවස්ථාවක #356# ඩයල් කර රීලේඩ් හෝ ඩේටා ලෝන් එකක් ලබාගැනීමට පහසුකම් සලසා ඇති තිබේ.

මුදල් නොමැති අවස්ථාවක ලෝන් එකක් ලබාගැනීමට ඔබ ඩයල් කළ යුත්තේ #456# ලෙස මීට පෙර සඳහන් කෙරුණේ ප්‍රමාද දෝෂයකින් බව ඩයලොග් ආයතනය දැනුම් දෙයි.

එමෙන්ම ඔබට අමතර රු.100ක හදිසි අවස්ථා ලෝන් එකක් #007# ඩයල් කිරීමෙන් ලබාගැනීමට පහසුකම් සලසා ඇති බව ඔවුන් වැඩිදුරටත් පවසයි.



Recommended Articles