ටයිම්ස් චතුරස්‍රයට පැමිණි ශ්‍රී ලංකාවේ වරාය නගරය


කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීමෙන් අනතුරුව, චයිනා හාබර් ඉංජිනේරු සමාගම (CHEC) පෝට්සිටි ව්‍යාපෘතියේ ගෝලීය ප්‍රවර්ධනය ආරම්භ කර තිබේ.

ඒ අනුව මෙම ව්‍යාපෘතියේ ප්‍රචාරක යාන්ත්‍රණය නිව්යෝක් නගරයේ සුප්‍රසිද්ධ ටයිම්ස් චතුරශ්‍රයට ගොස් තිබුණේ, "පෝට්සිටි කොළඹ, ශ්‍රී ලංකාව, දකුණු ආසියාවේ දොරටුවයි" යන පණිවිඩය පතුරුවා හරිමිනි.



Recommended Articles