ජාතික අපනයන මණ්ඩල ICT සම්මේලනය කොළඹදී


ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය මෙහෙයවන තොරතුරු සන්නිවේදන තාක්ෂණය පිළිබඳ සම්මේලනය පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්විණි.

එම අවස්ථාවට ජාතික අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති රමල් ජාසිංහ, උප සභාපති රම්‍යා වීරකෝන්, මහලේකම් ෂිහාම් මරිකාර්, තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව, අයන්වන් ටෙක්නොලජීස් ඇන්ඩ් බෝඩ්පැක් ආයතනයේ විධායක නිලධාරිනි ලක්මිණි විජේසුන්දර යන මහත්ම මහත්මීන්ද, අපනයනකරුවන්ගේ මණ්ඩලයේ නිලධාරීන්ද ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි වී සිටියහ. 

as3 a3 a5



Recommended Articles