ග්‍රාමශක්ති ක්ෂණික ටිකට් පත් DLB සභාපති ජනපතිට පිළිගන්වයි


ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ හඳුන්වාදුන් 'ග්‍රාමශක්ති ගමට අරුණ' සහ 'ග්‍රාමශක්ති ගමට දිරිය' ක්ෂණික ටිකට් පත්වල පළමු ටිකට් පත පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගන්වා තිබේ.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී. සූරියප්පෙරුම මහතා විසින් ටිකට් පත් ජනාධිපතිවරයා වෙත පිළිගැන් වූ අතර, සහකාර සාමාන්‍යාධිකාරි සුනිල් ජයරත්න මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව තිබුණි.



Recommended Articles